FAST NEWS

24×7 Around the Globe

Aashiqui 2 ප්‍රේමවන්තයො දෙන්නා ආයෙත් ‘OK Janu’ චිත්‍රපට ගීතයෙන් බොලිවුඩය කළඹන හැටි… (වීඩියෝ)

 

Shraddha kapoor සහ Adhithya Roy kapur දෙදෙනා එක්ව සිදුකළ ප්‍රේමනීය රංගනය ඇතුළත් ආෂිකි 02 චිත්‍රපටය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වූ බව නොරහසක් වේ.

මොවුන් දෙදෙනා එක්ව කළ නව නිර්මාණයක් පිළිබදවද බොලිවුඩයෙන් වාර්තා වන අතර මේ දෙදෙනා ප්‍රේමයෙන් මුසපත්වන නවතම චිත්‍රපටය OK Janu බවද සදහන් වේ.

මෙම චිත්‍රපටයේ ඇතුලත් එක ගීතයක් නිර්මාණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඒ නව රිද්මයක් සමගින් නිර්මාණය වූ  The Humma  හින්දි ගීතයට Shraddha kapoor සහ Adhithya Roy වෙනස්ම ආකාරයේ රංගනයක් ඉදිරිපත් කිරීමත් සමගයි.

එම ගීතය පහතින්..