මුම්බායි හි පිහිටි Breach Candy රෝහලේ දී සයිෆ් අලීඛාන් සහ කරීනා කපූර්ගේ කුළිඳුල් දරුවා 20 වැනිදා උදැසන මෙලොව එලිය දුටු අතර Taimur Ali Khan Pataudi යනුවෙන් එම පිරිමි දරුවාට නම තැබුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.
කරීනා කපූර් හා අලුත උපන් දරුවාගේ ඡායාරූප පහතින්..















