FAST NEWS

24×7 Around the Globe

නත්තල් ගසේ අලුත්ම තත්වය මෙන්න… (වීඩියෝ)

 

තවත් දින කිහිපයකින් උදාවන නත්තල් උත්සවය ඉලක්ක කර ආන්දෝලනයක්ද ඇති කරමින් කොළඹ ගාලුමුවදොර පිටියේදී පසුගියදා ඉදිකිරීම් ඇරඹූ ලොව විශාලම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී.

එහි තවත් ඉතිරිව ඇත්තේ මුදුනේ අඩි කිහිපයක වැඩ පමණක් වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්  මහත් පරිශ්‍රමයක් දරා ඉදිකරන මෙම නිර්මාණය අවසානයේ උස අඩි 325 ක ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමට නියමිතය.

එසේම මහජනයා සඳහා දින 10 ක් මෙය විවෘත කරන්නටද නියමිතය.

වීඩියෝව පහතින්..