FAST NEWS

24×7 Around the Globe

අශ්වින්ට සම්මාන දෙකක් – 2016 අයි.සී.සී ක්‍රීකට් සම්මාන හීමිකරුවෝ මෙන්න..

2016 අයි.සී.සී ක්‍රීකට් සම්මාන හීමිකාර ලෝක ක්‍රීකට් තරු මීට සුළු මොහොතකට පෙර නම් කෙරුණු  අතර එහි සම්මානයක් සඳහා හිමීකම් කිමට කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සමත්ව නැත.

මෙහිදි  වසරේ ක්‍රීඩකයාට හිමී සම්මානය හා ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩක ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද අශ්වීන්ට හීමිව ඇති අතර ක්‍රීකට් ජීවගුණය සඳහා වු සම්මානය පාකිස්ථාන ටෙස්ට් ක්‍රීකට් නායක මීස්බා උල් හක් වෙත හීමිව තිබේ.

2015 සැප්තැම්බර් 20 වැනිදා සිට 2016 සැප්තැම්බර් 20 වැනිදා ටෙස්ට් පිටියේ දැක්වු දක්ෂතා මත පදනම් වෙමීන් මෙම කණ්ඩායම නිකුත් කළ බව අයී.සී.සී ය පවසයි.

මීට අමතරව වසරේ ටෙස්ට් හා එක්දින කණ්ඩායම්ද නම් කෙරුණී.

සම්මාන ලැබී ඇති ආකාරය පහතින්..