FAST NEWS

24×7 Around the Globe

ආධාරකරුවන් ටික එකතු වී ජයලලිතාගේ මුහුණ ඉඩ්ලියක් ලෙස සැදු හැටී… (ඡායාරූප)

 

තමිල්නාඩුවේ හිටපු මහ ඇමති ජයලලිතා ජයරාම්ගේ ආධාරකරුවන් විසින් ඇයගේ මුහුණට සමාන පෙනුමක් ඇති කිලෝග‍්‍රෑම් 68ක් පමණ බර ඉඩ්ලියක් සාදා තිබේ.

එම ඉඩ්ලිය ජයලලිතා මිහිදන් කළ මරීනා වෙරළතීරයේ මහජන ප‍්‍රදර්ශනයට තබා ඇති බවද වාර්තා වේ.

ඉඩ්ලි යනු සහල් හා උඳු පිටි මිශ‍්‍ර සකස් කරන දකුණු ඉන්දියානුවන්ගේ සාම්ප‍්‍රදායික උදෑසන ආහාරයකි.

ඡායාරූප පහතින්..