FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර මුහුදට ගුවන් යානයක් කඩා වැටී ගිලේ…??

 

නැගෙනහිර පාසිකුඩා වෙරලේ සිට කිලෝමීටර 12ක් පමණ ඈතින් මුහුදේ ගුවන් යානයක් වැනි දෙයක් ගිලෙමින් ඇති බව තමන් දුටුවේ යැයි ධීවරයින් පිරිසක් විසින් කරන ලද දැනුම් දීමක් මත නාවික හමුදාව විසින් ඊයේ(19) පස්වරුවේ සෝදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරනු ලැබීය.

කෙසේ වෙතත් මේ දක්වා එසේ මුහුදේ ගිළුණු කිසිවක් සොයාගත නොහැකි වූ නාවික හමුදාව පවසන ලදි.