FAST NEWS

24×7 Around the Globe

දියණිය බලන්න දින වෙන්කර ගනිමින් පෙරුම්පිරූ තිස්ස සිරගෙදරටම වුන හැටී…

 

කූට ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක දෙසැම්බර් 25 වැනි දා සිට ජනවාරි 13 වැනි දා දක්වා තම දුව බැලීමට ඕස්ට්‍රේලියා යාමට අවශ්‍ය යැයි පසුගියදා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධනගේ නියෝගයකට අනුව අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන ලදි.

නීතිපති විසින් එම ඉල්ලීමට අවසර ලබා දී නැත්තේ අදාළ ඉල්ලීමට විශේෂ හේතුවක් නොවන නිසාත් මාර්තු මස සිට නඩුව දිනපතා විභාග වන නිසාත් බව ද දන්වා තිබේ.