FAST NEWS

24×7 Around the Globe

ලීඩර් ලසන්ත හා මහින්දගේ රහස් සාකච්ඡාවක හඬපටයක් මතුවෙයි… (වීඩියෝ)

 

Exclusives – ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ රහස් දුරකථන සංවාදයක හඬපටයක් අපවෙත (www.srilankamirror.com) ලැබී තිබේ.

එම හඬපටයෙන් ලසන්ත හා මහින්ද ඉතා කිට්ටු ිමිතුරන්ව සිට ඇති බව ඒත්තු ගැන්වේ.

අදාළ හඬපටය පහතින්..