මත්සයෙකුගේ සම යොදාගනිමින් පිළිස්සුණු තුවාල සුවකරන ක්‍රමයක් සොයා ගැනීමට විදේශ වෛද්‍යවරු කණ්ඩායමක් සමත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රසීලයේ මිරිදියේ ජිවත්වන තිලාපියා නමැති මත්සයාගේ සම පිළිස්සුම් තුවාල වලට බද්ධ කරමින් මෙම සැත්කම කරන බවයි.
එසේම මෙම මත්සයා ඉතාමත් සෞඛ්‍ය සම්පන්න මත්සයෙකු ලෙසද සැලකේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පිළිස්සුම් තුවාල ලැබූ බ්‍රසීලයේ වෙසෙන මරියා ද සිල්වා නමැති 37 හැවිරිදි කාන්තාවකට මෙම සැත්කම ඉතා සාර්ථකව සිදුකර තිබේ.
ඡායාරූප පහතින්..

















