FAST NEWS

24×7 Around the Globe

එන නත්තලට ගීතයක් එළිදැක්වෙයි – ගායක ගායිකාවෝ 8ක් එක්ව ගැයූ හැටී… (වීඩියෝ)

 

එළඹෙන නත්තල සඳහා ආසිරි පතමින් කලාකරුවන් කිහිපදෙනෙක් එක්ව ගීතයක් එළි දක්වා තිබේ.

බෞද්ධාගමිකයෙකු වන ආනන්ද පද්මසිරි කලාකරුවා විසින් ලියන ලද ගීතය සඳහා සුනෙත් කැලුම් සංගීතය සපයා ඇති අතර ගායක ගායිකාවන් අට දෙනෙකු මෙම ගීතයට ගායනයෙන් දායකත්වය දක්වන ලදි.

එම ගීතය පහතින්..