FAST NEWS

24×7 Around the Globe

ජනතා ඡන්දයෙන් තේරී පත්ව ලොව හොඳම විහිළු සපයන්නා සම්මාන දිනාගත් හැටි මෙන්න… (වීඩියෝ)

 

මැලේසියානු ජාතික පුද්ගලයෙකු වන Harith Iskander Musa, 2016 වසරේ හොඳම ප්‍රහසන ශිල්පියා ලෙස අවසන් මහා තරගයට තේරීපත් වූ ලෝක ප්‍රකට ප්‍රහසන ශිල්පීන් සිව් දෙනෙකු අතරින් සම්මාන දිනාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොඳම ප්‍රහසන ශිල්පියා සම්මානය දිනා ගැනීමත් සමග Harith Iskander හට ඇමරිකානු ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් හිමිව ඇති බවයි.

1966 අගෝස්තු 07 වන දින උපත ලද මොහු වසර 26 ක් ප්‍රහසන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති බවද සදහන්ය.

එසේම ජනතා ඡන්ද විමසීමෙන් ලොව හොඳම විහිළු සපයන පුද්ගලයා තෝරා ගැනීම සිදුවීම විශේෂත්වයක් වේ.

Harith Iskander ඉදිරිපත්කළ ප්‍රහසනය පහතින්..