FAST NEWS

24×7 Around the Globe

”කට පු* වහගෙන අවුරුදු ගාණක් හිටිය” සජීවීව රූපවාහිනියේ සුජීව පාර්ලිමේන්තුව ඇමතූ හැටී… (වීඩියෝ)

පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය අවස්ථාවේදී රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙත අසභ්‍ය වචනයෙන් බැණ වැදුනු අතර එය අයි නාලිකාව ඔස්සේ සජීවීව විකාශණය කරන ලදී.

‘ඇස් කන් වහගෙන, කට පු* වහගෙන අවුරුදු ගාණක් හිටිය’ යැයි ඔහු එහිදී කී අයුරු මෙම වීඩියෝවේ 65 වන තත්පරයේදී නැරඹිය හැක.

වීඩියෝව පහතින්..