FAST NEWS

24×7 Around the Globe

7 ක් බිලිගත් වර්ධා සුළි කුණාටුව 16,000ක් අවතැන් කළ හැටී… (වීඩියෝ)

 

ඉන්දියාවට බලපා ඇති වර්ධා සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි හි පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් ඇති අතර 16,000ක් එම ප්‍රදේශවලින් ඉවත් කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති අතර, පාසල්, කාර්යාල සහ ගුවන් තොටුපළ කටයුතු නවතා දමා ඇති බවයි.

චෙන්නායි හරහා පැයට කිලෝමීටර් 140ක වේගයෙන් සුළං හමන අතර, හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සදහා සහන කණ්ඩායම් සහ නාවික කටයුතු සුදානම් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා සදහන් කරන ලදි.

වීඩියෝව පහතින්..