FAST NEWS

24×7 Around the Globe

කොට්ඨාශ ඡන්ද ක‍්‍රමය ලේ වැගිරීමකට රුකුලක් – අනුර පැරණි ක‍්‍රමයම ඉල්ලා අගමැති පස්සේ..

 

කොට්ඨාශ ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ලේ වැගිරීමක් සිදුවන බවට ජනතා විමුක්ති පෙරමුණ අනතුරු අගවා ඇති බව වාර්තා වේ.

එම පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ කොට්ඨාශ ක‍්‍රමය යටතේ පවත්වන මැතිවණයට තම පක්‍ෂ තරග නොකරන බවයි.

මෙම පළාත් පාලන මැතිවරණය පමණක් පැරණි ක‍්‍රමය යටතේ පැවැත්විය යුතු බවත් ඒ සදහා තමන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ජවිපෙ නායකයා වැඩිදුරටත් පැවැසීය.