FAST NEWS

24×7 Around the Globe

29 පෙම්වතිය සමග එක්ව 73 දීත් පියෙක් වූ ගායකයා මෙන්න… (ඡායාරූප)

රෝලින්ග් ස්ටෝන්ස් ගායක ශ්‍රීමත් මික් ජැගර් යළි පියෙක් වී ඇතැයි වාර්තා වේ.

මේ වන විට 73 වියේ පසුවන ජැගර් ගේ 29 වියේ පසුවන පෙම්වතිය වන මෙලනි හැම්රික්, ඔවුන් ගේ පුතණුවන් ඊයේ(08) දින මෙලොවට බිහි කළ බව ජැකර් ගේ මහජන කටයුතු පිළිබඳ නිලධාරියා පවසන ලදි.

ජැගර් ට මේ වන විටත් 45 වියේ හා 17 වියේ අතර පසුවන දරුවන් සත්දෙනෙකු සිටියි.

ඡායාරූප පහතින්..

Image result for Rawlinson Stone, singer Sir Mick Jäger

Image result for Rawlinson Stone, singer Sir Mick Jäger

Related image

Image result for Rawlinson Stone, singer Sir Mick Jäger

Related image

අවුරුදු 73 දිත් මික් පියෙක් වෙයි

Related image