FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා වෘෂණ කෝෂ ගැන කථා කරන්නට යොමු වූ හේතුව ගැන ගම්මන්පිල කල ප්‍රකාශය මෙන්න… (වීඩියෝ)

 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අපහාසාත්මක ප්‍රකාශ සිදුකරන බවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (08) චෝදනා කෙලේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ලෝක ඉතිහාසයේ තරුණයෙකු පැහැරගත් පළමු තරුණිය ලෙසද ඇයට චෝදනා එල්ල වී ඇති බවයි.

ඇය භාවිත කරන ඇතැම් වචන ඇයට ඇති අත්දැකීම් අනුව භාවිත කරන බවටද ඔහු චෝදනා කළේ පසුගියදා මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

වීඩියෝව පහතින්..