FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ දැඩි බාධාවන් මැද ජනපති ඉක්මවන සුපිරි ඇමති ධුරය ගැන විමල් කළ හෙළි කිරීම මෙන්න…

 

ජනාධිපතිවරයාටද වඩා බලතල ඇති සුපිරි බලතල සහිත ඇමති ධුරයක් නිර්මාණය කර මෙරට ජාතික ආරක්‍ෂාව දැඩි අනතුරක හෙලීමට රජය සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

අයවැය විවාදයේදී පල කළ එම අදහස් පහත වීඩියෝවෙන්..