FAST NEWS

24×7 Around the Globe

ඇදහිය නොහැකි ලෙස උපතින්ම ගෙන ආ හැකියාවක් පෙන්වූ සුපිරි හපනා මෙන්න… (වීඩියෝ)

 

ලොව පුරා විවිධ දක්ෂතා ඇති පුද්ගලයන් අතර පුහුණු කළ දක්ෂතා මෙන්ම උපතින්ම ගෙන ආ දක්‍ෂතාද තිබේ.

එවැනි උපතින්ම සුපිරි හැකියාවක් රැඟෙන ආ අවුරුදු තුනක කුඩා දරුවෙකුගේ විස්මිත හැකියාවක් පිළිබඳව මීට වසර දෙකකට ඉහතදී අන්තර්ජාලයට එක් කළ වීඩියෝවක් වෙත නැවතත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ සිදුවීම රුසියාවේ වූවක් බවයි.

වැඩිහිටි වාදකයන් සමඟ ඇදහිය නොහැකි ලෙස අපුරුවට මේ සිඟිත්තා කළ වාදනයේ අපූර්වත්වය පහත වීඩියෝව නැරඹීමෙන් සිතාගැනීමට පුළුවන.