FAST NEWS

24×7 Around the Globe

යහපාලනයේ සියලුම වංචා ඇතුලත් අදින් ආරම්භ වෙන Top10 වෙබ් අඩවිය මෙන්න…

යහපාලන ආණ්ඩුවේ දූෂණ, වංචා පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් www.yahapalanatop10.com වෙබ් අඩවිය අද (07දා) ආරම්භ කෙරෙනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ යහපාලන ආණ්ඩුවේ වංචා, දූෂණ පිළිබඳ මහජනතාව දන්නා තොරතුරක් වේනම් info@yahapalana.com විද්‍යුත් ලිපිනය හරහා ඒකාබද්ධ විපක්ෂය දැනුවත් කළ හැකි බවයි.