FAST NEWS

24×7 Around the Globe

ලාංකික ශ්‍රමිකයන්ගේ මහන්සිය අපතේ යවමින් ලොව උසම නත්තල් ගසේ වැඩ නවතුන හැටී…

 

ගාලු මුවදොර පිටියේ ඉදිවෙමින් තිබූ ලොව උසම නත්තල් ගස නිර්මාණය කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පැවැසීය.

මීට මාස කිහිපයකට පෙර ඉදිකිරීම් ආරම්භ කළ මෙම නත්තල් ගස නිම කිරීමට මේ වන විට ඉතිරිව ඇත්තේ අලංකරණ කටයුතු පමණක් බවද එහි සේවකයෙකු සඳහන් කලේය.

එසේ තිබියදී මෙවැනි තීරණයකට එළඹීම කණගාටුදායක බවත් හෙතෙම පෙන්වා දෙන ලදි.