FAST NEWS

24×7 Around the Globe

සිය සහෝදරයාගේ අවසන් කැමැත්තට ගරු කරමින් කියුබානු ජනපති සිදු කළ තහනම මෙන්න…

 

ෆිදෙල් කැස්‌ත්‍රො නමින් වීදි හෝ පොදු ස්‌මාරක නම් කිරීම තම ආණ්‌ඩුව විසින් තහනම් කරන බව කියුබානු ජනපති රාවුල් කැස්‌ත්‍රෝ විසින් ප්‍රකාශ කරන ලදි.

එය ෆිදෙල්ගේ අවසන් කැමැත්ත බවත් පුද්ගල වන්දනාවට ලක්‌වීමට සිය සහෝදරයාට අවශ්‍ය නොවූ බවත් කියුබානු ජනපති පැවැසීය.

කැස්‌ත්‍රෝගේ භෂ්මාවශේෂ පසුගිය ඉරිදා (04දා) මිහිදන් කෙරිණි.