මාතලේ නගරයේ දී කුඩා දරුවෙකු සිය මෝටර් රථයේ පසුපස කොටසට ඇතුළු කර පසුපස දොර වසන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පිළිබඳව ඡායාරූප කිහිපයක් පසුගිය දින කිහිපයේදී මාධ්‍ය හරහා ප්‍රචාරය විය.
අවුරුදු 10ක් පමණ වන ළමයෙකු ද්‍රව්‍ය පිරවූ පොලිනීත් බෑගයක් රැගෙන යන අයුරු ඡායාරූප වලින් දිස්වෙයි.
මෙසේ කුඩා දරුවකු මෙහෙකාර සේවයේ යොදවා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.බී.ටී.සුගතපාල මහතා කටයුතු කර තිබේ.
එම දරුවා පෙනුමින් වයස අවුරුදු 10ක පමණ වේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා දඹුල්ලේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වේ.
එම ඡායාරූප පහතින්..










