FAST NEWS

24×7 Around the Globe

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයේ 4දෙනෙක් කළ අපූරු වැඩේ…

 

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සේවය කළ කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවැසීය.

ගල්කිස්ස, ටෙම්පල් පාර ප්‍රදේශයේ මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර අද (06දා) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25,28 හා 45 යන වයසේ පසුවන කාන්තාවන් බව පොලීසිය පැවැසීය.