FAST NEWS

24×7 Around the Globe

‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද..’ – රන්ජන් මුදල් ඇමතිගේ මූණටම අහයි.. (වීඩියෝ)

 

දෙරණ රූපවාහිනියේ පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී පැවති වාදබයිලා ඉසව්වකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද’ යන්නද ඇතුළත් වාදබයිලාවකින් පිලිතුරු දුන්නේ මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කල රංගන ශිල්පියාටයි.

වීඩියෝව පහතින්..