FAST NEWS

24×7 Around the Globe

ජයලලිතා වෙනුවෙන් කුරුසියක සිටගෙන අතට ඇණ ගසා ගත් අනුගාමිකයා මෙන්න… (වීඩියෝ)

 

පසුගිය 2015 වසරේ ජයලලිතාට බලය අහිමිව ගිය අවස්ථාවක ඇගේ අනුගාමිකයෙකු හා කරාටේ ශූරයෙකු බව කියන පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ ලී කුරුසියක සිටගෙන අත් දෙකට ලේ පිටවනතුරු ඇණගසාගත් පුවතක් සදහන් වේ.

වීඩියෝව පහතින්..