FAST NEWS

24×7 Around the Globe

25000ක් නොව 250000ක් දඩ ගැහුවත් ප්‍රමාණවත් නොවන වරද මෙන්න… (වීඩියෝ)

 

අධික වේගයෙන් අනාරක්ෂිතව තරඟයට ධාවනය කළ ත්‍රිරෝද රථ 02ක් (රතු සහ නිල්) සහ එය වීඩියෝ කරමින් ගිය යතුරු පැදියක් පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් ප්‍ර‍චාරය වේ.

අදාල ත්‍රිරෝද රථ 02 සහ යතුරු පැදිය ධාවනයකර ඇත්තේ කිරිබත්ගොඩ මංසන්දියේ සිට Y හන්දිය දක්වාය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාල ඔස්සේ පවසන්නේ රුපියල් 25000ක් නොව රුපියල් 250000ක දඩ මුදලක් වුව එම වාහන 03න් අයකරගත යුතු බවය.

එම වීඩියෝව පහතින්..