FAST NEWS

24×7 Around the Globe

අලියා බාත් සජීවී වැඩසටහනකදී අත අනිත් පැත්තට හරවයි – ශාරුක් හොල්මන් වෙයි… (වීඩියෝ)

 

The Kapil Sharma Show ඉන්දියාවේ ජනප්‍රියම වැඩසටහනක් වන අතර එම වැඩසටහනට මෑතකදී අලියා බාත් සහ ශාරුක් ඛාන් සහභාගී වී තිබේ.

මේ වැඩසටහනේදී අලියා බාත් කළ වැඩක් නිසා හැමෝම විශ්මයට පත්ව ඇති බව වාර්තා වේ.

එම වීඩියෝව පහතින්..