FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්ද, පොලිස්පති කෝලම පාර්ලිමේන්තුවේ රගපෑ හැටි මෙන්න… (වීඩියෝ)

පොලිස්පති පූජිත් ජයසුන්දර රත්නපුරේ උත්සවයක් අමතමින් සිටියදී ආ දුරතකන ඇමතුම සම්බන්ධයෙන් මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් පල කලේය.

‘හලෝ සර්, ගුඩ් මොනිං සර්.. ඩෝන්ට් වොරි සර්.. නිලමේ කේස් නෝ සර්.. ගැරන්ටී සර්… අයි ටෝල් එෆ්සීඅයිඩී ඩිරෙක්ටර්… තමුන්නාන්සෙලාගෙ ආණ්ඩුවෙ රෙදි ගලවනව මේ පොලිස්ලතිතුමා’..

වීඩියෝව පහතින්..