පසුගිය සඳුදා(28) කොළොම්බියාවේ ගුවන් අනතුරකින් මියගිය බ්‍රසීල චාපෙකොන්සේ පාපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් ඇතුළු 71 දෙනෙකුගේ මළ සිරුරු අද (03) බ්‍රසීලයට රැගෙන එනු ලැබිණි.
දකුණු අමෙරිකාවේ දක්ෂතම පාපන්දු කණ්ඩායමක් ලෙස සැලකෙන එම පාපන්දු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගනයේදී අද(03) පැවැත්වෙන සමූහ අවමංගල්‍ය උත්සවයට ලක්ෂයකට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි සදහන් වේ.
ඡායාරූප පහතින්..


















