FAST NEWS

24×7 Around the Globe

‘ටැබා’ ගහන මන්ත‍්‍රී හෙළිවෙයි.. වෙල්ගම මූණටම කියූ හැටි මෙන්න.. [වීඩියෝ]

 

‘මං නම් කාලක් ගහල නිදාගන්නවා. තමුන්නාන්සෙ ටැබ් එක ගහන මිනිහෙක්’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා අයවැය කාරක සභා අවස්ථාවේදී විවදයට එක්වෙමින් කියා සිටියේය.

ඔහු සිය විවේචනය එල්ල කලේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකුටයි..

වීඩියෝව පහතින්..