FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයකදී මහින්දයි, ඒකාබද්ධයයි සහය දෙන පක්ෂය ගැන ඇමති ඉසුර කියයිි… (වීඩියෝ)

 

ඉදිරියේදී පැවැත්වෙන  ඕනෑම මැතිවරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රී සහයෝගය දෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වීඩියෝව පහතින්..