FAST NEWS

24×7 Around the Globe

ඇමති අජිත් අමාරුවෙන් හැදු ශුද්ධවන්ත තර්කය ශ‍්‍රියානිගේ එක වැකියෙන් බිදී ගිය හැටි… (වීඩියෝ)

 

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් පල කරමින් ‘යහපාලන ටොප් ටෙන්’ යනු අමූලික බොරුවක් බවත් වත්මන් ආණ්ඩුවේ ඉන්නේ පිරිසිදු ශුද්ධවන්තයින් බවත් දීර්ඝ ලෙස පැහැදිලි කල නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතාට පසුව අදහස් දැක්වූ විපක්‍ෂ සන්ධාන මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම ඉතා කෙටි පැහැදිලි කිරීමක් සිදු කලාය.

මහ වෙහෙසක් දරමින් නියෝජ්‍ය ඇමතිවරයා මුලින් ගොඩනැගු තර්කය මන්ත‍්‍රීනියගේ සුළු අදහසක් දැක්වීමකින් බිදී ගියේ මෙසේය.

වීඩියෝව පහතින්..