FAST NEWS

24×7 Around the Globe

මරණය දැක දැකත් ගුවන් අනතුරෙන් දිවි ගලවාගත් වාසනාවන්ත ක්‍රීඩකයා මෙන්න… (ඡායාරූප )

 

බ්‍රසීලයේ චැපකොයින්සා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ගමන් ගනිමින් සිටියදී අනතුරට පත්වූ ගුවන් යානයේ සිටි Alan Ruschel නම් 27 හැවිරිදි ක්‍රීඩකයාගේ ජීවිතය වාසනාවකට බේරී ඇති බව වාර්තා වේ.

ඔහු කොලොම්බියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඔහු මෙම අනතුරෙන් දිවි ගලවාගත් පළමු ක්‍රීඩකයා වන බවද සදහන් වේ.

එසේම මෙම අනතුරින් 71 දෙනෙකු මියගොස් ඇති අතර 06 දෙනෙකුගේ දිවි බේරී ඇති බවද වාර්තා වේ.

ඡායාරූප පහතින්..

02

03

09

04

05

06

07

08