ලන්ඩනයේ පැවති beauty awards සඳහා සහභාගී වූ සුරූපී නිරුපිකාවකගේ අමුතුම විලාසිතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Demi Rose නම් වූ මෙම නිරුපිකාවගේ විලාසිතාව කැපී පෙනුණේ එය සම්පුර්ණයෙන් විනිවිද පෙනුණු ඇදුමක් වීම හේතුවෙනි.
ඇය එම උළෙලට එක්වූ අයුරු දැක්වෙන ඡායාරූප පහතින්..















