ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ළඟදීම විවාහ වන බව වාර්තා වනවා.
මෙම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීමට නියමිතයි.
ඇය සමඟ අතිනත ගන්නේ මෙරට ප්‍රසිද්ධ පුද්ගලයකු බව එම පවුලේ ආරංචි මාර්ග කියා සිටියේ.
පසුගිය කාලයේ දී අමාත්‍යවරයකුගේ පුතකු සමග ඇය විවාහ වන බවට ද ආරංචි පැතිර ගියා.








