FAST NEWS

24×7 Around the Globe

අලි පැටියා ලෙසින් චාටර් වුන තරුණිය සියල්ල වෙනස් කරගෙන සුන්දර යුවතියක් වූ හැටි… (ඡායාරූප)

 

එසේම පාසලේ ළමයි ඇයට අලි පැටියා ලෙසින් නමක් යෙදීම නිසා විශාල වශයෙන් ලැජ්ජාවට පත්වෙමින් ඇය කෙට්ටු විමට විවිධ දේවල් සිදු කර ඇති බවටද වාර්තා වේ.

කෙසේවෙතත්  ඇය විදි දුක ගැන තේරුම් ගත් ඇයගේ පියා  ඇයට සැත්කම් කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව සැත්කමක් මඟින් ඇයගේ සිරුරට සිත් අදහාගත නොහැකි වෙනසක් කිරීමට වෛද්‍යවරුන්ට හැකි වී ඇති බවද වාර්තා වේ.

ඇයගේ කලින් ඡායාරූප පහතින්..

3ab6311800000578-3967820-image-a-12_1479986058271

3ab62f6a00000578-3967820-image-a-13_1479986070347

3ab6312000000578-3967820-image-a-14_1479986091822

3ab6312900000578-3967820-image-a-9_1479985985781

සැත්කම සිදු කිරීමෙන් පසු ඡායාරූප..

3ab6311400000578-3967820-image-a-33_1479990755763

3ab630e400000578-3967820-image-a-31_1479990683286

3ab630b000000578-3967820-image-a-32_1479990706581

3ab62f6600000578-3967820-image-a-10_1479985994546

3ab62f6200000578-3967820-image-a-15_1479986631930

3ab62f5e00000578-3967820-image-a-11_1479986015044