FAST NEWS

24×7 Around the Globe

කොට ගවුමට බල්බ් දාන කෙල්ලන්ගේ අලුත්ම style එක….(photos)

නව විලාසිතා අත්හදා බැලීමට වයස් භේදයකින් තොරව කාන්තා පාර්ශවය දක්වන්නේ දැඩි උනන්දුවක්. විදේශීය යුවතියක් විසින් ඇය විසින්ම සකසා ගත් අපූරු සායක පින්තූර අන්තර්ජාලයට එක් කර තිබුණේ මෙසේ මේ ආකාරයෙන්. විශේෂත්වය වන්නේ එම සායෙහි ඇතුල් පැත්තෙහි විදුලි බුබුළු සවිකර ආලෝකවත් කර තිබීම යි. එම සාය හැඳ සිටින යුවතියගේ ඡායාරූප පෙලක් පහතින් නරඹන්න.

aojj5AX_700baojj5AX_700b