FAST NEWS

24×7 Around the Globe

සුපිරි රියක් දිය වන්නාවේ ගිළෙමින් පවති -මන්ත්‍රීවරයෙකුගේද? ඇමතිවරයෙකුගේද? (වීඩියෝ)

 

පාර්ලිමේන්තු සංකීර්ණය අසල දියවන්නා ඔයට පෙරළී මේ වන විට සුඛෝපභෝගි වාහනයක් ගිළෙමෙන් පවතින බව වෙබ් ගොසිප් වෙත වාර්තා වේ.

ආරංචියේ හැටියට මෙය පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙකුගේ හෝ මන්ත්‍රීවරයෙකුට අයිති එකක් බව කතාබස් වුවද තවමත් නිසි ලෙස එය තහවුරු වී නොමැත.

මේ වන විට එම වාහනය තුළින් කිසියිම් පුද්ගලයෙකු පිටතට පැමිණි බවද වාර්තා වේ.

1

වීඩියෝව පහතින්..