FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරගය අත්හැර දමයි – ලකුණුත් බෙදෙයි..(update)

සිම්බාබ්වේ, ශ්‍රී ලංකා හා කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ පිටියේ අද (21දා) පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අත්හැරදැමීමට සිදුවිය.

ඒ අනුව කණ්ඩායම් දෙකටම ලකුණු 2 බැගින් හිමිවිය.

Capture(909) (1)

++++++++++++++++++++++++++++++++++++++++++++(update)

ශ්‍රී ලංකාවට එරෙහි  එක්දින තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ නායක ක්‍රීමර් ට…(ක්‍රීඩක ලැයිස්තුව)

තුන්කොන් එක්දින තරගාවලියේ සිව්වැනි තරගය ලෙස සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර බුලවායෝහිදී  අද (21) පැවත්වීමට නියමීත එක්දින තරගයේ  කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ නායක ග්රැහැම් ක්‍රීමර්   මීට සුළු මොහාතකට පෙර සමත් විය.

එ අනුව හෙතම පළමුව පන්දුවට පහර දීමට තිරීණය කළේය.

කණ්ඩායම් ලැයිස්තුව..

ZimbabweB Chari, C Chibhabha, C Ervine, S Raza, S Williams, P Moor (wk), E Chigumbura, G Cremer*, D Tiripano, C Mpofu, T Chisoro

Sri Lanka: D de Silva, MDKJ Perera, N Dickwella (wk), K Mendis, WU Tharanga*, D Shanaka, A Gunaratne, S Pathirana, N Kulasekara, S Lakmal, J Vandersay