FAST NEWS

24×7 Around the Globe

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන්ට විශේෂ උපදෙසක් දෙයි…

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ සියල්ලම පාහේ ජලයෙන් පිරී ඇති හෙයින් මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම ආරම්භ කරන ලෙස එම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

සේනානායක සමුද්‍රය, ලුණුගම්වෙහෙර, ඉගිනිමිටිය සහ නුවරවැව ආදී ජලාශවලින් ගොවිතැන් සඳහා ජලය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් වේ.