FAST NEWS

24×7 Around the Globe

නිල වෙබ් අඩවිය හැක් කළ සිසුවා ජනපතිගේ ‘i phone’ එකත් ගෙදර ගෙනියයි… (වීඩියෝ)

 

තම ෆේස්බුක් ගිණුම හැක් කළ පාසැල් සිසුවාට ජනාධිපතිවරයා වටිනා දුරකථනයක් ත්‍යාගයක් ලෙස ලබාදී තිබේ.

එම ත්‍යාගය ලබා දෙමින් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ ත්‍යාගය යොදා ගනිමින් තම වෙබ් අඩවිය හැක් නොකරන ලෙසයි.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්..