FAST NEWS

24×7 Around the Globe

අකිලගෙන් ගුරුවරුන්ට එල්ල වන තහනම මෙන්න… (වීඩියෝ)

ලබන වසරේ සිට ගුරුවරුන්ට සිසුන්ගෙන් තෑගි බෝග ලබාගැනීම තහනම් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා (Akila Viraj Kariyawasam) පවසා තිබේ.

කුලියාපිටිය ප‍්‍රදේශයේ පාසලක අද (19) පැවති උත්සවයකදී ඔහු මෙම අදහස් පලකර තිබේ.

වීඩියෝව පහතින්..