FAST NEWS

24×7 Around the Globe

රාජපක්ෂ ගුණ සමරුවට ආ මර්වින්ට සිදු වූ දේ… (වීඩියෝ)

 

කොළඹ නව නගර ශාලාවේදී  පැවැත්වෙන ඩී.ඒ.රාජපක්ෂ ගුණසමරු උත්සවයට මල් කළඹක් තැන්පත් කිරීමට පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ජනතාවගේ විරෝධය පළ වී තිබේ.

උත්සවයට පැමිණි පිරිසගේ කෑකෝ ගැසීම් හා හූ හඬ මධ්‍යයේ ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට මල්කළඹ තැන්පත් කිරීමෙන් පසුව මර්විල් සිල්වා මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

ඔහු පිටත්ව ගිය පසුව එම ස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ තිබේ.