FAST NEWS

24×7 Around the Globe

විකෘති සිරුරක් සහිතව බිහි වී මිය ගිය සත්වයා මෙන්න…

 

වවුනියාව, තොණිකල් ප‍්‍රදේශයේ නිවසක ඇති කරන සාමාන්‍ය බැල්ලියක දාව වෙනස්ම ආකාරයේ සුනඛ පැටවෙකු ඊයේ (16දා) බිහිවූ බවට නිවැසියෝ පවසා තිබේ.

සුනඛ පැටවාගේ මව මීට පෙරද පැටවුන් බිහි කළද එම පැටවුන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ සුනඛ පැටවා උපත ලබා සුළු වේලාවකින් ජිවිතක්ෂයට පත්වූ බවටද නිවැසියෝ පවසා තිබේ.