FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වෝ ලකුණු 62 කින් ශ්‍රී ලංකාව පරදා ප්‍රසාද ලකුණුත් ලබයි..

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජය කරමින් සිබ්බාබ්වේ හි පැවැත්වෙත් ඇකිලියොන් තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම අද (16දා) සමත්විය.

ලකුණු 228ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 165ට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව කොදෙව්වන් ප්‍රසාද ලකුණක් සහිතව තරගය ජයගැනිමට සම්ත්වූහ.

සචිත් පතිරණ, නිරෝෂන් දික්වැල්ල හා ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂානොන් ග්‍රේබ්‍ර්යල් හා අශ්ලි නර්ස් කඩුලු තුන බැගින් දවාලූහ.

ලකුණු පුවුරුව..

111111111111111 2222222222222222222

333333333333333 44444444