FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රිවරුන් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගනිමින් පාර්ලිමේන්තුව උණුසුම් කළ හැටි මෙන්න… (වීඩියෝ)

 

යුක්රේන පාර්ලිමේන්තුවේ ඊයේ(15) උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

එක් මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පිරිසකට රුසියාව සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා කිරීම හේතුවෙන් මෙම වාතාවරණය හටගෙන තිබේ.

මෙහිදී මන්ත්‍රිවරුන් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන ඇති බව වාර්තා වේ.

වීඩියෝව පහතින්..