FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ මසුන්ට අත්විදීමට සිදුව ඇති ඛේදවාචකය මෙන්න… (වීඩියෝ)

 

ඇමෙරිකාවේ ලෝන්ග් අයිලන්ඩ් හි මසුන් දහස් ගණනක් මියගිය අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස මසුන් මියයාමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවටයි.

එම වීඩියෝව පහතින්..