FAST NEWS

24×7 Around the Globe

ලෝක බලවතා වූ ට්‍රම්ප්ගේ සුපිරි ගුවන් යානය මෙන්න… (වීඩියෝ)

 

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ අති සුඛෝපභෝගී පෞද්ගලික ගුවන් යානය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලියාපදිංචි අංක N757AF දරණ බෝයිං 757 – 2J4(WL) වර්ගයේ ගුවන් යානාව පිලිබඳව තොරතුරු දැක්වෙන එම වීඩියෝව පහතින්..