හොංකොං හි පිහිටි හෝටලයක සිවිලිමක් මතින් අති විශාල පිඹුරෙකු මතුව තිබේ.
එම මොහොතේ හෝටලයට පැමිණි බොහෝ පිරිසක් එහි ඉඳ ඇති අතර පිඹුරාගේ දිග අඩි 20ක් පමණ වන බවද සදහන් වේ.
පසුව සේවකයින් විත් මෙම පිඹුරාව එතැනින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
කෙසේ නමුත් හෝටලයේ සේවකයන් පවසා තිබුනේ පිඹුරා සිවිලිම මතට පැමිණියේ කෙසේ දැයි සිතා ගැනීමට නොහැකි බවයි.
ඡායාරූප පහතින්..















