මුදල් අමාත්‍ය රවී කරුණානායක අය වැය කතාව ඉදිරිපත් කිරීම ඊයේ(10) ආරම්භ කළේ පස්වරු 2.03 පමණයි.
එය පුරා පැය 03කට අසන්න කාලයක් පැවති අතර බොහෝ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරයද ලබාගෙන අය වැය කතාවට සවන්දීම සඳහා පැමිණි බව වාර්තා විය.
කෙසේ නමුත් මේ නිසා අය වැය කතාව අතරවාරයේදී බොහෝ මැති ඇමතිවරු සිය අසුනේම නිදිකිරා වැටෙන අයුරු දක්නට ලැබී තිබේ.
ඡායාරූප පහතින්..














